Wednesday, March 11, 2015

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා 
පවනක් වි ඈ දුර ඇදුනා
සුවදක් වි මා ලග රැදුනා....



No comments:

Post a Comment