සිහින පන්හිද
Wednesday, March 11, 2015
අහම්බෙන්
ඇවිත් ලන් වෙලා..
වෙනස් කල මගේ ජීවිත..
දුරස් උනොත් ඔබේ නොසිතෙන
ලෙසින් මිය
දෙවි මා
ඔබේ නැති වුනොත් සොවින්..
මගේ ආදරේ තරම්..
මගේ ආදරේ තරම්..
දන්නවා නම්.......
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වි ඈ
දුර ඇදුනා
සුවදක් වි මා ලග රැදුනා
....
Newer Posts
Home
Subscribe to:
Comments (Atom)